වැඩවර්ජනය සාර්ථකයි.කියන දේ තේරෙන්නේ නැත්නම් 28 සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවනවා (VIDEO)

Date:

ගුරු විදුහල්පතිවරු ඒකාබද්ධව අද (25) දින සංකේතාත්මකව ගෙන යන වැඩ වර්ජනය 100%කින් සාර්ථක අතර වැඩ වර්ජනය ඔස්සේ ආණ්ඩුවට බල කර සිටින දේ වැටහෙන්නේ නැත්නම් එළඹෙන 28 වැනිදා සෙසු වෘත්තීය සමිතිද එක්ව මහා වැඩවර්ජනයක් කැඳවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේය.

ඒ, අද මාධ්‍ය වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කැබිනට් මණ්ඩල වෙනස් කරමින් මනුෂ්‍ය ඝාතන සිදුකරමින් ආණ්ඩුව තවදුරටත් බලයේ සිටීමට උත්සහ දරන නමුත් අනෙක් පසින් ජනතාව දැඩි අර්බුදයකට ලක්ව සිටින බවයි ඔහු කියා සිටියේ.

පවතින තත්ත්වය අනුව ජනතාවගේ ජීවන වියදම් පහත හෙළීමට ආණ්ඩුවට කිසිලෙසකින්වත් නොහැකි හෙයින් දැන් ජනතා හඬට කන් දිය යුතු වන බවද ස්ටාලින් මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...