රෝහින්ග්‍යා සරණාගතයින් පිටුවහල් නොකරනු – කොළඹදී විරෝධතාවක්!

Date:

කොළඹ LNW:රෝහින්ග්‍යා සරණාගතයින්ට සහය දක්වමින් අද (10) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එම සරණාගතයින් පිටුවහල් නොකරන ලෙසත් රටට ඔවුන්ව සාදරයෙන් පිළිගන්නා ලෙසත් එම පිරිස හමුදා කඳවුරු තුළ රඳවා නොතබන ලෙසත් රජයෙන් ඉල්ලීමක් කළේය.

එම සරණාගතයින් මෙරටින් පිටුවහල් කළහොත් එය රටට කැළලක් බවත් මානුෂිය පදනම මත පිහිටා කටයුතු කරන ලෙස එම විරෝධතාකරුවන් රජයෙන් ඉල්ලා සිටියහ.

ජාත්‍යන්තර මානව හිමිකම්වලට ගරුකරමින් මේ මොහොතේ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගත පිරිසට සහය දැක්විය යුතු වන බව විරෝධතාකරුවන් වැඩිදුරටත් ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකර තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නව...

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් වන Anas al-Sharif සහ Mohammed Qreiqeh යනු කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරිදා එනම් ඊයේ...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රා.ස. මන්ත්‍රී වෙඩි වැදී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: වෙඩි වැදීමකින් බරපතළ තුවාල...

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...