ගෙවුණු වසරේ විදෙස් ප්‍රේෂණ වල සැලකිය යුතු වෙනසක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ (LNW):

පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 613.8ක විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, 2024 වසරේ සමස්ථ විදෙස් ප්‍රේෂණ වල අගය අමෙරිකානු ඩොලර් මිලියන 6575.4ක් බවයි.

එය 2023 වසරට සාපේක්ෂව 10.1%ක වැඩිවීමක් බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...