ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ කලා දිවියට අඩ සියවසක් සපිරෙයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ (LNW):

සංගීත ලෝකය වර්ණවත් කරමින් අපිරිමිත සේවයක් කරමින් සිටින, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ හැත්තෑ පස්වැනි ජන්ම දිනයත් කලා දිවියට අඩ සියවසක් සපිරීම නිමිතිකොට ගෙන ඔහු ස්වකීය ස්වර රචනාවලට අපරදිග සංගීතමය අර්ථකථනයක් ගෙනෙන Flying with the moods නම් වූ පර්යේෂණාත්මක සංගීත වෑයම ද ස්වර නමින් සංගීත නිර්මාණවල ස්වර ප්‍රස්ථාර රැගත් ග්‍රන්ථයද පසුගියදා එළිදැක්විණි.

ඉන් අනතුරුව ආදරණීය රෝහණ අඩ සියවසක මියැසි මාධූර්යය නම් වූ ගීත හතළිහක සංගීතමය සැඳෑව ප්‍රවීණ සහ තරුණ ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වය එදින දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...