20%කින් විදුලි බිලේ අඩුවීමක්!

Date:

කොළඹ LNW: විදුලි ගාස්තු 20%කින් අඩුකළ හැකි බවට මහජන උපයෝගිතා කොමිසම මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර තිබේ.

2025 පළමු මස හය තුළ විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවතින මිල ගණන් යටතේ පවත්වාගෙන යන බවට ලංකා විදුලි බල මණ්ඩලය පාර්ශවයෙන් පැවසුවද මහජන උපයෝගිතා කොමිසම විසින් සියලු කරුණු විමසා බැලීමෙන් අනතුරුව උක්ත තීරණය ගෙන තිබේ.

ඒ අනුව විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳ ඉදිරියේදී දැනුම් දීම සිදුවනු ඇත.

ආශිකා බ්‍රාහමණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...