කැබිනට් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ පහසුකම් සහ දීමනා ගැන ජනාධිපති ලේකම්ගෙන් නිවේදනයක්

0
667

සටහන – රුවන් නෙළුගොල්ල

නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා උපදෙස් ලබාදෙමින් ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතා විසින් ලිපියක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අමාත්‍යාංශ සඳහා ස්වේච්ඡා සහ පූර්ණ කාලීන උපදේශකවරයින් පත්කරගැනීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩල, වාහන සහ ඉන්ධන දීමනා, දුරකථන දීමනා සම්බන්ධයෙන් එයින් දැනුම් දී ඇත.

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමුකර ඇති එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.