පන්සිල් පද පහම රකින එකම දේශපාලන ප්‍රාඥයා බැසිල් පමණයි – පතිරණ

0
2483

පන්සිල් පද පහම රකින, තමන් දන්නා එකම දේශපාලන ප්‍රාඥයා බැසිල් රාජපක්ෂ මහතා පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

අදට (27) යෙදී ඇති බැසිල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් සමාජ මාධ්‍ය ජාල තුළ තබමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here