නිහඬ කළවුන්ට යුක්තිය හඬ නගනවුන්ට අයිතිය – කළු ජනවාරිය වෙනුවෙන් අදත් විරෝධතා! (PHOTO STORY)

Date:

කොළඹ LNW:නිහඬ කළවුන්ට යුක්තිය හඬ නගනවුන්ට අයිතිය යන මැයෙන් කළු ජනවාරිය වෙනුවෙන් අදත් (30) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය විසින් එය සංවිධානය කර තිබුණි.

මාධ්‍ය වෘත්තීය සංවිධාන නියෝජිතයින් ඇතුළු සමාජ ක්‍රියාකාරිකයින් ඊට සහය දක්වා පැමිණ සිටි අතර ඝාතනයට ලක්වූ, අතුරුදහන් වූ , පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස එහිදී නව රජයට බලකරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

https://www.readphotos.com/photo-stories/706/Black-January-2025-another-protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...