පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් මුදාහැරීම ගැන සජබෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ වරායට පැමිණි කන්ටේනර් 323ක් පරීක්ෂාවකින් තොරව මුදාහැරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“මේවා ගෙනාවේ කවුද ? මේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරික පිරිසකගේ කන්ටේනර්ද මේවා ? එක පැත්තකින් කෝටි ගාණක බදු මුදලක් අහිමි වෙලා තියෙනවා. මේ කන්ටේනර්වල මොනවා තිබෙන්න ඇතිද ? අයිස් තියෙන්න පුළුවන්, කොකේන් තියෙන්න පුළුවන්, හෙරොයින් තියෙන්න පුළුවන්, ගංජා තියෙන්න පුළුවන්, ආයුධ තියෙන්න පුළුවන්. කඳවුරුවලින් ආයුධ නැතිවෙන කාලේ ආයුධ කන්ටේනරයක්ද තිබ්බෙ ? අපට සැකයක් තියෙනවා යම් පුද්ගලයින්ට අල්ලස් දීලා මෙහෙම දෙයක් සිදු කරලා තියෙනවාද කියලා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම...

තායිලන්තයේ මහ මැතිවරණය අද (08)

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තයේ නව රජයක්...

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...