රටේ තැන් දෙකක පුද්ගල ඝාතන දෙකක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ (LNW):

වාලච්චේන සහ රාගම යන ප්‍රදේශවලදී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇතැයි වාර්තා වේ.

රාගම, තලගොල්ල ප්‍රදේශයේ ඝාතනයෙන් වයස අවුරුදු 76 ක කාන්තාවක් මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළ අතර, ගෙල කපා පසුව ගිනි තබා එම ඝාතනය සිදු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

වාලච්චේන ඕමනියාමඩු ප්‍රදේශයේ ඝාතනය සිදුව ඇත්තේ, ඇත්තේ පහරදීමකින් වන අතර, වයස අවුරුදු 63ක පුද්ගලයෙක් සිද්ධියෙන් මෙහිදී මිය ගොස් ඇත. දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් විසඳීමට යාමේදී සිදු වූ පහරදීමකින් ඔහු මිය ගොස් ඇති බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...

චීන ආයෝජන සීමා පුළුල් කිරීමට ඇමරිකාව ගත් තීරණයට චීනයේ දැඩි විරෝධය!

කොළඹ LNW:විදෙස් ආයෝජන සඳහා වන සීමා කිරීම් පුළුල් කිරීමට...

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...