පලස්තීනුවන් උතුරු ගාසා තීරයේ ‘විෂ සහිත මුඩුබිම’ වෙත ආපසු පැමිණේ; සෞඛ්‍ය ගැටළු රැසක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පලස්තීනුවන් උතුරු ගාසා තීරයේ ‘විෂ සහිත මුඩුබිම’ වෙත ආපසු පැමිණෙමින් සිටින බව ජාත්‍යන්තර ආධාර ආයතන ප්‍රකාශ කර තිබේ.

ගාසා තිරයේ මේ වන විට සටන් විරාමයක් පැවතියද ගාසා නගරය ගලා යන ජලය හෝ විශ්වාසදායක බලය නොමැත මේ වන විට විදි කැලිකසල වලින් පිරි ඇති අතර සනීපාරක්ෂක අර්බුදයක් ඇතිවෙමින්ඇත. නගරයේ මධ්‍යම ප්‍රදේශයේ විෂ සහිත කුණු ගොඩවල් රෝග ව්‍යාප්තිය වැඩි කරමින් පවතින අතර සිය නිවාස අහිමිවීම නිසා බොහෝ පලස්තීනුවන් තාවකාලික කුඩාරම් අටවාගෙන සිටියි.

ගාසා නගරයේ හා උතුරේ අධික වර්ෂාව සහ තද සුළං පීඩාව වඩාත් නරක අතට හැරෙමින් ඇති අතර සමහරු උණුසුම සඳහා කඩා වැටුණු ගොඩනැගිලි තුළ ගිනි තැබීමට යොමු වී තිබේ.

මේ සමබන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ටෙස් ඉන්ග්‍රම් පැවසුවේ නගරවලට ජලය සහ සෞඛ්‍ය සේවා වැනි මූලික සේවාවන් නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...