ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහුව එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අද (පෙබරවාරි 11) අලුයම ඩුබායි හි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී ය.

පොලීසිය සඳහන් කළේ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකට අදාළව ඔහුව අත් අඩංගුවට ගත් බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...