පොලීසියේ අලුත් කාර්යාංශයක් පිහිටුවයි. ශානිට සහ තල්දූවට ලොකුම තනතුරු දෙකක් !

0
4752

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබේ.

එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත්කෙරේ.

එහි නියෝජ්‍ය පොලිස්පතිවරයා ‍ලෙස පත්කරනු ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ නිහාල් තල්දූව මහතා ය.