මෙච්චරකල් ලැයිස්තු දැම්මේ එගොල්ලොනේ. අපිටත් එකක් හම්බුණා – දයාසිරි

Date:

කොළඹ LNW:මේ වන විට විවිධ අක්‍රමිකතා, වංචා, දුෂණ වලට අදාළව ආණ්ඩුව විසින් නම් ලැයිස්තු ප්‍රසිද්ධ කරමින් තිබෙන අතර ආණ්ඩුවේද එවැනි ලැයිස්තුවක් තිබෙන බව සමඟි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේදී එම ලැයිස්තුව රටට හෙළිකිරීමට බලාපොරොත්තු වෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”ආණ්ඩුව දාපු ලැයිස්තුව වෙනුවට අපටත් දැන් ලැයිස්තුවක් හම්බවෙලා තියෙනවා. ඒ ලැයිස්තුව අපි ලබන පාර දාන්නේ. ඒගොල්ලන්ගේ අගමැතිගේ ඉදල තියෙනවා ලැයිස්තුවක් දාන්න.” යනුවෙන් දයාසිරි ජයසේකර මහතා කියාසිටියි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ අද (13) මැතිවරණ කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...