සමගි ජන බලවේගයේ නව දිස්ත්‍රික් නායකයින් පත්කෙරේ

0
1359

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගය දිස්ත්‍රික්ක 10ක් සඳහා නව දිස්ත්‍රික් නායකයින් පත්කර තිබේ.

මෙම දිස්ත්‍රික් නායකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (පෙබරවාරි 14) පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී සිදුකෙරිණි.

එම පත්වීම් ලැයිස්තුව පහතින් දැක්වේ.

ගම්පහ – හර්ෂණ රාජකරුණා
කළුතර – අජිත් පී. පෙරේරා
මාතලේ – රෝහිණී කවිරත්න
අනුරාධපුර – රෝහණ බණ්ඩාර
ගාල්ල – ගයන්ත කරුණාතිලක
මොනරාගල – රංජිත් මද්දුම බණ්ඩාර
පුත්තලම – හෙක්ටර් අප්පුහාමි
කුරුණෑගල – නලින් බණ්ඩාර
ත්‍රිකුණාමලය – ඉම්‍රාන් මහරූෆ්
කොළඹ – සජිත් ප්‍රේමදාස