කි.මී.20 පිරිමි ඇවිදීමේ ලෝක වාර්තාව අලුත් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 16,(Linwood)කොළඹ :

අද පැවති ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ලෝකඩ කාණ්ඩයේ ඉසව්වක් වන කෝබේ ජාත්‍යන්තර ඇවිදීමේ සූරතාවලියේ දී පිරිමි කිලෝ මීටර් 20 ඉසව්වේ දී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපානයේ ටොෂිකාසු යමනිෂි සමත් වුණා.යමනිෂි අතින් බිඳ වැටුණේ මීට පෙර 2015 දී නොමි හිදී, යුසුකේ සුසුකි විසින් පිහිටුවන ලද පැය 1:16:36 ලෝක වාර්තාවයි.


යමනිෂි විසින් සුසුකිගේ ලෝක වාර්තා කාලය තත්පර 16 න් වර්ධනය කරමින් නව වාර්තාව පැය 1:16:10 ලෙස සටහන් කරන්නට සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...