මහින්ද ජයසිංහට අකරතැබ්බයක් !

Date:

ගුරු වෘත්තීය සමිති නායකයකු වන කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ගුරු – විදුහල්පති වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් තමන්ගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබලා තිබුණා.

ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසුව ඊයේ (17) හැන්දෑවේ නියෝජ්‍ය ඇමතිවරයා තබපු සටහන පහතින් දැක්වෙනවා.

මේ සටහනට පැය 12ක් තුළ Ha Ha ප්‍රතිචාර පමණක් 2900ක් ලැබිලා.

පැය 12ක් තුළ ලැබී ඇති කමෙන්ට් ප්‍රමාණය 3600 කට අධිකයි. ඒවා අනුව නම් පෙනෙන්නේ ගුරු වෘත්තීය සමිති නායකයෙක් හැටියට ඔහුගේත් මාලිමාවේ ගුරු වෘත්තීය සමිතියේත් අනාගතය එතරම් සුබ නැති බවක් තමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...