සාමය උදෙසා පෙරුම් පුරන ආලෝකා…

රෂිකා හෙන්නායක අප්‍රේල් 16, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සාම පා ගමනට සහභාගී වීම සඳහා ආලෝකා නම් සුනඛයා මෙරටට පැමිණීමහ්ට බලාපොරොත්තුවෙන් සිටී.

සහතිකලත් සේවා සුනඛයෙකු ලෙස ගුවන් යානයේ මගී කුටිය තුළම ගමන් කිරීමට ආලෝකාට විශේෂ අවසරයක් හිමි වී ඇති අතර, එය සත්ව සහ මානව සබඳතාවයේ නව පෙරළියක් ලෙස සැලකේ.

බොහෝ දෙනා මෙම සුනඛයා කෙරෙහි විශේෂ ගෞරවයක් දක්වන්නේ බෝධිසත්ව ගුණ පිරූ කුක්කුර ජාතකය සිහිපත් කරවන සත්වයෙකු ලෙසය.

පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ සමඟ පැමිණෙන මෙම සුනඛයාගේ සහභාගීත්වය මගින් සත්ව කරුණාව පිළිබඳ සමාජ ආකල්ප ධනාත්මක ලෙස වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සුවිශේෂී ගමන දේශීය හා විදේශීය වශයෙන් සාමයේ පණිවිඩය ප්‍රචලිත කිරීමටත් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමටත් මහත් රුකුලක් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...