පුංචි ඡන්දයට ආණ්ඩුව හදිස්සි වෙන රහස රාසමානික්කම් හෙළිකරයි

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව හදිසි වන හේතුව ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පැහැදිලි වුණු බව ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා පවසයි.

“පළාත් පාලන ඡන්දයට හදිස්සි හදිස්සියේම පනත සම්මත කරගත්තා ආණ්ඩුව. අයවැය ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඉතා පැහැදිලියි හදිස්සිය මොකක්ද කියන එක. මේ පළාත් පාලන ඡන්දය අප්‍රේල් මාසේ රජයේ සේවකයන්ගේ පඩිය වැටෙන්න කලින් තියාගන්න තමයි රජයට උනන්දුව තියෙන්නේ”

රාසමානික්කම් ශානක්කියන් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 18) මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...