පාස්පෝට් කන්තෝරුව අද සිට පැය 24ම වැඩ. විශේෂ බස් සේවාවකුත් දෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේ අංශය අද (පෙබරවාරි 19) වනදා සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

ඒ අනුව, අද සිට රාත්‍රී කාලයේදී බත්තරමුල්ල දක්වා විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක කෙරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...