දේශපාලන අර්බුද මැද්දේ මහින්ද – රනිල් හමුවක් …

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (29) පෙරවරුවේ පැවැත්වී ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා කොළඹදී හමුවී සාකච්ඡා කර ඇති අතර සාකච්ඡාවට භාජනය වූ කරුණු මොනවාද යන්න පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.

මෙම හමුවෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා සති අන්තය ගතකිරීම සඳහා තංගල්ල, කාල්ටන් නිවස වෙත පිටවගොස් තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...