අලුත්කඩේ වෙඩිතැබීම : ඝාතකයා සහ සහායිකාව ගැන තොරතුරු එළියට !

0
3700

අද (19) පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 මැදිරිය තුළදී සිදුවූ ඝාතනයට අදාළ වෙඩික්කරු සහ ඔහුගේ සහායිකාවගේ ඡායාරූප මාධ්‍යයට ලැබී තිබේ.

වෙඩික්කරුට සහාය දුන් කාන්තාවගේ නම පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ වන අතර ඇය මීගමුව, කටුවැල්ලේගම පාරේ පදිංචිකාරියකි.

ඇය මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින මනුදිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා සමග එක්ව මෙරට සිට ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

ඉෂාරා සෙව්වන්දි වීරසිංහ
මොහොමඩ් අස්මාන් ෂෙරීෆ්ඩීන්