වසර හතරකට පසු වයිස් රෝයි ස්පෙෂල් යළි ධාවනයට එක්වෙයි!

Date:

කොළඹ LNW:වසර හතරකට පසු වයිස් රෝයි ස්පෙෂල් දුම්රිය අද (22) යළි ධාවනයට එක්විය.

අද පෙරවරු 07.00ට විදෙස් සංචාරකයින් කණ්ඩායමක් සමඟ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටවූ අතර දින 14ක් පුරා දිවයින වටා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.

සංචාරක දුම්රියක් ලෙස ප්‍රසිද්ධ මෙම දුම්රියේ විශේෂත්වය ගල් අඟුරුවලින් ධාවනය වන වාෂ්ප එන්ජිමක් සහිත වීමයි.

නැගී එන සංචාරක කර්මාන්තයට මෙය ඉතා විශාල පිටුවහලක් බවයි එම දුම්රියේ සේවය කරන ප්‍රධාන නියාමක සිසිර රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

මෙම දුම්රිය විශේෂයෙන් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් දුම්රියකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...