පොල් හිඟයට විසඳුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 22, කොළඹ (LNW):

දැනට දිවයිනේ පවතිවන පොල් හිඟයට විසඳුමක් ලෙස පොල් වගා කිරී‌මේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබෙන අතර, ඒ් අනුව පොල් මිලියන 2.5ක් වගා කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා, එහි සමාරම්භක වැඩසටහන ‍ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර, පොල් පැල මිලියනයක් පමණ උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව සිටුවීමට ද කටයුතු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...