ඩොනල්ඩ් ට්‍රම්ප් හේතුවක් නොමැතිව එක්සත් ජනපද ජෙනරාල් නෙරපා හරියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපද ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ධූරයෙන්, චාල්ස් සීකිව් බ්‍රවුන් නෙරපා හැර ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීගේ සභාපතිවරයා වශයෙන් වසර 40ක් සේවයේ නිරතව ඇති අතර මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, ඔහු හොඳ මහත්මයෙක් සහ කැපී පෙනෙන නායකයෙක් බවයි.

බ්‍රවුන්, හිටපු ප්‍රහාරක ගුවන් නියමුවෙකු වන මැදපෙරදිග සහ ආසියාවේ අණ දෙන නිලධාරියෙකු වන අතර එම තනතුරට පත් වූ දෙවන කළු නිලධාරියා වේ. ඔහු ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු කරනුක් ජනාධිපති ට්‍රම්ප් ඉදිරිපත් කර නොමැති අතර නව ජෙනරාල්වරයා වශයෙන් විශ්‍රාමික හිටපු ලුතිනන් ජෙනරාල් ඩෑන් රසින් කේන් නම්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...