බණ්ඩාරවෙලදී බස් රථයක ජීව උණ්ඩ තොගයක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 23, කොළඹ (LNW):

පොලීසියට ලද තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී, බණ්ඩාරවෙලදී බස් රථයක් තුළ තිබී ජීව උණ්ඩ 123 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඒ අනුව, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් පැවති බස් රථයක, ගමන් මලු රඳවනය තුළ තිබූ බෑගයක, කුඩා යකඩ පෙට්ටියක් තුළ දමා තිබියදී උණ්ඩ තොගය සොයා ගත් බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, පිස්තෝල පතොරම් 113 ක් සහ T 56 පතොරම් 9 ක් ඒ තුළ තිබූ බවය. ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පැවසේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...