ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කිවි දේශයට පිටත්ව යාමට පෙර

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 23,(LNW)කොළඹ :

එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඔවුන් වෙනුවෙන් සර්ව ආගමික නායකයන්ගේ සහභාගීත්වය ඇතුළු ආශිර්වාද කිරීමේ වැඩ සටහනක් ද සංවිධානය වී තිබුණා.


අලුත්ම මුහුණු තුනක් ජාතික කණ්ඩායම සමඟ මේ තරග සංචාරයට සහභාගි වීමට නියමිතව තිබෙනවා.මොවුන් ගේ දක්ෂතාවයන් ජාතික කණ්ඩායමට යොදා ගැනීමට පෙර නවසීලන්ත තණතීරු සහ දේශගුණික තත්ත්වයන්වලදී ඔවුන්ගේ දස්කම් කෙසේද යන්න සළකා බැලීමට පුහුණු තරග දෙකක් තරගාවලිය ආරම්භයට පෙර පැවත්වීමට නියමිතව තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...