2025 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්දය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (පෙබරවාරි 25) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ.

පසුගිය 17 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය කතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර 18 වනදා සිට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ විය.

අද දිනයේදීත් එම විවාදය පැවැත්වෙන අතර අද පස්වරු 06.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය.

වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට ආසන 159ක් හිමිව පවතින අතර විපක්ෂයට හිමිව ඇත්තේ ආසන 66ක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...