සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ නම විකුණා සල්ලි ගරන ජාවාරමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කිසියම් පුද්ගලයකු මත්පැන් බලපත්‍රලාභීන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල් යැයි පවසා ඔවුන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට තොරතුරු ලැබී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.

මෙය තමන් අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් බවත් මීට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පවසන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා තමන් වෙනුවෙන් හෝ තමන්ගේ නම භාවිතා කරන කිසිදු තැනැත්තෙකුට හෝ මුදල් ලබානොදෙන ලෙසත් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...