උතුරු ඉන්දියාවට බලපෑ හිම කුනාටුවක් හේතුවෙන් සිව් දෙනෙකු මියගොස් පස් දෙනෙකු අතුරුදන්

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ දේශසීමා මාර්ග සංවිධාන කඳවුරකට කඩා වැදුණු හිම කුණාටුවකින් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

හිම සහ සුන්බුන් යට වැළලී සිටි පුද්ගලයන් 50 දෙනෙකු පමණ බේරා ගෙන ඇති අතර අතුරුදන්වූවන් සොයා හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව උත්තරකාන්ද් ප්‍රාන්ත මහ ඇමති පුෂ්කර් සිං ධාමි තහවුරු කර තිබේ.

ඉන්දියාවේ කාලගුණ දෙපාර්තමේන්තුව විසින් මෙවන් විට උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්, උත්තරාකාන්ද් ප්‍රාන්තවල මෙන්ම ජම්මු සහ කාශ්මීර්හි අධික වර්ෂාපතනයක් සහ හිම පතනයක් ගැන අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...