ලංකාවම ජාජබට ඡන්දය දෙන්න එක මිටට එකතු වෙලා ඉන්නෙ. අපට සටනක් නෑ – මන්ත්‍රී මාපලගම

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට භූමියේ සටනක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.

“පළාත් පාලන මැතිවරණයේදී අපට සටනක් නෑ භූමියේ. රටේ විධායක ජනාධිපති ධුරය අප සතුයි, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සතුයි. ඒ නිසා ජාතික ජන බලවේගයට මෙවර පළාත් පාලන මැතිවරණයේදී මුළු ලංකාවම එක මිටට එකතු වෙලා ඉන්නෙ. සටන් පාඨ අවශ්‍ය නෑ”

රුවන් මාපලගම මහතා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 05) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...