හිත් නොහොඳකම් අහවරයි. ලොකු අයියා යළිත් දෑත් දිගු කරයි !

Date:

අදානි සමාගමට ලබාදී තිබුණු සුළං විදුලි ව්‍යාපෘතියේ ගැටලුව ඇතුළු සිදුවීම් කිහිපයක් හේතුවෙන් ඉන්දියාව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමග යම් හිත් නොහොඳ තත්වයකින් පසුවන බවට පසුගිය මාස දෙකක පමණ කාලය තුළ විවිධ පුවත් පළවී තිබිණි.

කෙසේවෙතත් මේ වනවිට ඒ තත්වය සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, අප්‍රේල් මාසය මුලදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණෙන්නේ දැනට එකඟ වී ඇති ඉන්දීය ව්‍යාපෘති සියල්ලම ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු ද සිදුකර දීම සඳහා බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...