සෞභාග්‍යයේ දැක්ම යටතේ වසර දෙකහමාරකදී නාඩු සහ සම්බා මිල දෙගුණ වුණ හැටි …

Date:

දේශීය නාඩු සහ සම්බා සහල් සඳහා පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව තම්බන ලද දේශීය සුදු / රතු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 220ක් වශයෙන් ද තම්බන ලද දේශීය සුදු / රතු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 230ක් වශයෙන් ද දේශීය කීරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 260ක් වශයෙන් ද උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

No photo description available.

වත්මන් රජය බලයට පත්වූ පසුව 2019 දෙසැම්බර් මාසයේදී මුලින්ම නාඩු සහ සම්බා සහල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල පැවතියේ මේ නව මිලෙන් බාගයකටත් අඩු මට්ටමක ය. එනම් රුපියල් 98ක් වශයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!