අනුර ෆයිල් එළියට දායි … (LIVE)

රට වනසපු හොරු වළල්ල – තොග පිටින් හෙළිදරව්ව මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා විසින් පවත්වන විශේෂ මාධ්ය හමුව මේ වනවිට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

පසුගිය සමයේදී මෙරට සිදුවුණු මහා පරිමාණ දූෂණ ගණනාවක් පිළිබඳව මෙම මාධ්‍ය හමුවේදී හෙළිදරව් කිරීමට නියමිත බවයි එම පක්ෂය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමි මගේ යාළුවෙක්. උන්වහන්සේ අවංක මනුස්සයෙක්. සිවුරට දඬුවම් දෙනවාට මම කැමති නෑ – ඇමති ලාල්

ගලගොඩඅත්තේ ඥානසාර හිමි තමන්ගේ මිතුරෙකු බවත් උන්වහන්සේ අවංක පුද්ගලයකු...

ජනාධිපති ට්‍රම්ප් ග්‍රීක තානාපති කිම්බර්ලි ගිල්ෆොයිල් ධුරයෙන් ඉවත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ඇමෙරිකානු ජනාධිපති...

14 වන ලියෝ පාප් වහන්සේ පෙනහළු පිළිකා සැත්කමකට බඳුන් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 14: ශුද්ධෝත්තම 14...

වැසි තත්වයේ වර්ධනය තවදුරටත් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ...