Rodrigo Duterte අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මාර්තු 11 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පිලිපීන හිටපු ජනාධිපති  Rodrigo Duterte අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ඔහුට වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසුවයි.

ඔහු විසින් පිලිපීනයේ සිදුකල මත්ද්‍රව්‍යවලට එරෙහි දැවැන්ත මෙහෙයුම තුළින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකල බවට චෝදනා එල්ල වී ඇත.

79 හැවිරිදි පිලිපීන හිටපු ජනාධිපති  Rodrigo Duterte හොංකොං සිට මැනිලා ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු ඔහු පොලිස් භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2016 සිට 2022 දක්වා පිලිපීනයේ ජනාධිපති ධූරය හෙඹ වූ  Rodrigo Duterte දහස් ගණනක් මිනිසුන් මරාදමා ඔහු විසින් කුරිරු ලෙස මත්ද්‍රව්‍ය මර්දනය කළ බවට චෝදනා එල්ල වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...