මාලිමාව කොළඹ මහ නගර සභාවට ඇප තියයි.ජයග්‍රහණය ගැනත් සහතිකයක්!

Date:

කොළඹ LNW:එළඹෙන පළාත් පාලන මැතිවරණයට කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ජාතික ජන බලවේගය ඇප තැන්පත් කිරීම සිදුකළා.

ජාතික ජන බලවේගයේ පුරපති අපේක්ෂිකාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඉදිරිපත්වෙන අතර මහ මැතිවරණයේදී මෙන් විශිෂ්ට ජයග්‍රහණයක් පළාත් පාලන මැතිවරණයෙන්ද අත්පත් කරගත් හැකි බවයි ඇය පවසන්නේ.

වෙනදාට කොළඹ නගරය වැඩිවශයෙන් කොළ පාටින් තිබුණද මේ වන විට එම දේශපාලන තත්ත්වය වෙනස් වී තිබෙන ඇය පවසනවා.

පෙර පැවති දේශපාලනය අවලංගු වී තිබීම නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේ ලොකු තරඟයක් නොතිබිය හැකි බවයි ඇය සඳහන් කරන්නේ.

මේ අතර ජාතික මට්ටමේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීම වෙනුවෙන් නාගරිකව ද බලය අත්පත්කරගැනීම වැදගත් බවද ඇය සඳහන් කරනවා.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...

කල් ගියත් මෙවර උසස්.පෙළ. ප්‍රථිඵල ගැන ඉඟියක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : පසුගිය දින...