පාර්ලිමේන්තුව අසල විරෝධතාව සමඟ ඇති වූ උණුසුම් තත්ත්වය – සංස්කරණය නොකළ දර්ශන (VIDEO)

අද (05) පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ගය අසල තරුණයින් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වූ අතර එහිදී පුද්ගලයින් 12ක් අත්අඩංගුවට පත්ව තිබුණේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා කිරීම සහ වාහන වලට හානි කිරීමේ චෝදනාව මතය.

මහරගම පොලීසිය විසින් එම තරුණයින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන්ට පොලිස් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන අතර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ තරුණයින් පිරිසක් එලෙස අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මහරගම පොලීසිය ඉදිරිපිටද උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...