වසන්තයට නුවරඑළියේ පිපෙන පිහාටු මල් සුගන්ධය…

Date:

නිශ්මං රණසිංහ කොළඹ මාර්තු 27, LNW:

Summer Season All Island Open Badminton Championships 2025 නුවරඑළියේ නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් අප්‍රේල් 21 දා සිට 27 දක්වා පැවත්වීමට නියමිතව තිබෙනවා.ශ්‍රී ලංකාවේ අංක එකේ ශ්‍රේණිගත තරගාවලියක් ලෙස නම් කර තිබෙන මෙම තරගාවලියට අවුරුදු උණුසුමත් සමඟ විශාල තරගකරුවන් පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.


තරගාවලිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් 10 වන දින දක්වා වීවෘතව තිබෙන අතර තරගාවලියේ ක්‍රීඩකයන් තරග වදිනාකාරයේ සැළසුම අප්‍රේල් 16 දා එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...