ඊද් අල්-ෆිතර් දිනයේ ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ගාසාහි පුද්ගලයින් 64 දෙනෙකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊද් අල්-ෆිතර් උත්සවයේ පළමු දිනයේදී ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් රෆා සහ ඛාන් යුනිස් යන දකුණු නගරවල පුද්ගලයන් 64 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු රඳවාගෙන සිටින ඊශ්‍රයල සිරකරුවන් 59 දෙනා නිදහස් කරන ලෙසත්, හමාස් සංවිධානය නිරායුධ කරන ලෙසත්, එහි නායකයින් ගාසාවෙන් පිටව යන ලෙසත් නැවත නැවතත් ඉල්ලීම් කර තිබේ.

පවතින ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ, ගාසා තීරයේ මානුෂීය තත්ත්වය තවදුරටත් පිරිහෙමින් පවතින අතර, මාර්තු මුල සිට ඊශ්‍රායලය ගාසා තීරයට ආධාර සැපයීම සම්පුර්ණයෙන්ම නැවත දමා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...