ඇමරිකාව සමග සාකච්ඡාවට සූදානම්. තීරුබදු අඩු කරන්නත් සූදානම් – මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවේ අපනයන මත පනවා ඇති නව තීරුබද්ද පිළිබඳව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ වෙළඳ ශේෂය සාධාරණ අයුරින් කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරිම සඳහා කඩිනමින් ඇමරිකානු පරිපාලන සමග සම්බන්ධ වීමට ශ්‍රී ලංකා රජය සූදානමින් සිටින බවත් වෙළඳාමට සහ ආයෝජනවලට අදාළ තීරුබදු සහ තීරුබදු නොවන අනෙකුත් බාධාවන් සැලකිය යුතු මට්ටමින් අඩුකිරීමට රජය කැපවී සිටින බවත් ය.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!