හර්තාලයට යන රජයේ සේවකයින්ගේ වැටුප් කපන කතාව බොරුවක් – PMD

Date:

හර්තාල් ව්‍යාපාරයට සම්බන්ධ වන රජයේ සේවකයින්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට සමාජ මාධ්‍ය ජාලවල පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

May be an image of text that says 'මාධ්‍ය නිවේදනය ஊடக வெளியீடு PRESS RELEASE Tel Đ0C අංශය, President's Media Division, resident's Colombo නිවේදන 22/151 10.25 ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයෙන් මුහුණු පොතේ ප්‍රචාරය වන දැන්වීම සම්පූර්ණ අසත්‍යයක්. හර්තාල් ව්‍යාපාරයට සහහාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු දුකෙරෙන ප්‍රවාරය සම්පූර්ණයෙන් අසත්‍යය එකකි. ජනාධිපති කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මෙවැනි දැනුම්දීමක් සිදු කර නොමැති මෙම ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අදාල අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය 2022-05-06 Email:pdnews2020@gmail.com Web: www.president.gov.lk Facek:.facebook.com/golabayar/ twitter:www.twiter.com/GotabayaR'

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...