පාර්ලිමේන්තු වටරවුම අසල ක්‍රියාත්මක යට ඇඳුම් විරෝධය! (VIDEO)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ පැවති විරෝධතාවෙන් අනතුරුව පාර්ලිමේන්තු වටරවුම අසල හොරු ගෝ ගම ස්ථාපිත කළ අතර මේ වන විට එම ස්ථානය අවට ආණ්ඩුවට විරෝධය පළකරමින් යට ඇඳුම් ප්‍රදර්ශනය කරමින් තිබේ.

ASK