තීරුබද්ද ආතල් එකක් කරගත් ලෝකමහා බලවතුන්; කෙලවර කොහෙන් නිම වේද?

Date:

සටහන – පුලී
අප්‍රේල් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
නවතම තොරතුරු වලට අනුව චීනය විසින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට එකට එක කරමින් නැවතත්, එක්සත් ජනපද ආනයන සඳහා වන බදු 84%ක් දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.

රාජ්‍ය කවුන්සිලයේ තීරුබදු කොමිසමේ කාර්යාලයේ නිවේදනයකට අනුව, චීනයට ඇතුළු වන එක්සත් ජනපද භාණ්ඩ සඳහා වන තීරුබදු අප්‍රේල් 10 වන දින සිට 34% සිට 84% දක්වා ඉහළ යනු ඇත.

මධ්‍යම රාත්‍රියේ ආරම්භ වූ චීන භාණ්ඩ සඳහා 104%ක් වූ එක්සත් ජනපදයේ නවතම තීරුබදු වැඩිවීමට ප්‍රතිචාර වශයෙන් මෙම වැඩිවීම සිදු කර තිබෙන බවට ගම්‍ය වන කරුණකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...