කෝසලගෙන් පුරප්පාඩු වූ මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සමන්ත පත්කෙරේ

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වූ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතා පත්කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

එම කොමිසම ඒ සම්බන්ධයෙන් ඊයේ (අප්‍රේල් 09) නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.