ජනපති හදිසි නීතිය පනවයි !!

Date:

අද (06) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

මහජන ආරක්ෂක පනත යටතේ පැවරී ඇති බලතල අනුව ඒ මහතා මෙම පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

හදිසි නීතිය යටතේ වරෙන්තුවකින් තොරව ස්ථාන පරීක්ෂා කිරීමට සහ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට පොලිසියට පමණක් නොව හමුදාවට ද බලතල ලැබේ.

May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...