ඉල්ලා අස්වෙනු ! – ජනපතිගේ හදිසි නීතියට විපක්ෂ නායක සජිත්ගේ ප්‍රතිචාරය

ජනාධිපතිවරයා විසින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය පැනවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

හදිසි නීතිය පැනවීමෙන් ද සිදුවන්නේ වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමේ ක්‍රියාදාමයට බාධාවක් බව පවසන ඒ මහතා ඉල්ලා අස්වන ලෙසයි ගෝඨාභය රාජපක්ෂ මහතාට අවධාරණය කරන්නේ.

RN