දළදා සමිඳුන් වැඳපුදා ගත් ජනපති අනුර!

රෂිකා හෙන්නායක

අද (18) දින මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදාගැනීමේ උතුම් අවස්ථාව මෙරට සැදැහැවත් ජනතාවට උදා විය. 

එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද එක් විය.

දළදා වහන්සේ වැඩ සිටින විශේෂ කුටිය වෙත ගොස් දළදා සමිඳුන් වැඳපුදාගෙන ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත්තේය. 

අද පස්වරු 03 සිට පස්වරු 05 දක්වා දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි වූ අතර, ඒ සඳහා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 07) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

සමාගම්වලට කැමති මිලකට තෙල් විකුණන්න පුළුවන් – තෙල් සංස්ථා සභාපති

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉන්ධන අලෙවියේ නියුතු ලංකා IOC,...

අල්ලස් ගත් බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් බන්ධනාගාරය තුළදීම අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා අල්ලස්...

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...