ඇමරිකාවේ තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක

ඉක්මන් ප්‍රගතියක් නොලැබුණහොත් යුක්‍රේන සාම සාකච්ඡා සඳහා සිදු කරන මැදිහත්වීම අත්හරින බව අමෙරිකාව පවසයි. සාම සාකච්ඡා සඳහා එළඹිය හැකිද යන්න සම්බන්ධයෙන් දින කිහිපයක් ඇතුළත කඩිනම් තීරණයක් ගත යුතු බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා තිබෙන බව වාර්තා වේ. 

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, එය සිදු නොවන්නේ නම් අප ඉදිරියට යා යුතු බවයි.විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, යුරෝපීය නායකයන් සමග ප්‍රංශයේ පැවති රැස්වීමකින් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පළ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...