සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය අත්හිටුවයි

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වනවිට පැවැත්වෙන දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය කෙරුණු විශේෂ දුම්රිය අද (අප්‍රේල් 24) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බවයි.

මහනුවර නගරයේ මේ වනවිටත් අධික තදබදයක් උද්ගතව ඇති හෙයින් අද (24) සහ හෙට (25) යන දින දෙකේ සිරි දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...