ඉන්දීය ණය ආධාර පහසුකම යටතේ ශ්‍රී ලංකා රජයට ජල ප්‍රහාරක රථයක් ලබාදී ඇති බවට පැතිර යන වාර්ථා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුමක් ලබාදී ඇත්තේ ආහාර, ඖෂධ ඇතුළු ශ්‍රී ලාංකීය ජනතාවගේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා බවයි මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කරන්නේ.
RN